මිල්කෝ සභාපති පුටුවෙන් විසි වූ ලසන්ත පොහොර සමාගමට

Date:

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමෙන් ඉවත් කර එහි සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත්කළ අතර මෙම පත් කිරීම සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

මිල්කෝ සභාපතිවරයා ඉවත් කිරීමට එරෙහිව මිල්කෝ සේවකයන්ගෙන්ද එල්ල වූයේ දැඩි විරෝධයකි. කඩාවැටී තිබූ මිල්කෝ සමාගම ඉහළට ගෙනඒ්මට ලසන්ත වික්‍රමසිංහ සමත් වූ බව එම සේවකයන් ප්‍රකාශ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...