වසන්ත සියල්ල හෙළි කරයි. ආයුධ පෙන්වන්නත් අරන් ගිහින් පොලිස් ලොක්කන්ට වැඩ වරදියිද?

0
799

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ ප්‍රධානත්වයෙන් අද (02) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහුට අත්දන්ගුවට පත් වූ සමයේ මුහුණ දීමට සිදු වූ සියල්ල අනාවරණය කළේය.

ඒ අනුව ඔහුට සෘජුව මරණ තර්ජන වලට මුහුණ දීමට සිදුව තිබේ.

අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු නිදහස ලබන තෙක් මුහුණ දීමට සිදුවූ මරණීය තර්ජන,ඝාතන උත්සාහයන් පිළිබඳ එකින් එක වසන්ත මුදලිගේ විසින් ප්‍රකාශ කෙරුණු කළ අතර එය පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ආශිකා බ්‍රාහ්මණ