පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ‍‍10ම විවෘත කරයි

පොළොන්නරුව කලාපය බාර වාරිමාර්ග කාර්යාලය දන්වන ආකාරයට ,පොළොන්නරුවට ඇදහැලුන අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ‍‍10ම විවෘත කර ඇත.

මේ අනුව අද (05) සවස 3 වන විට පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 2 බැගින් විවෘත කිරීමට කටයුතු කළ බව පරාක්‍රම සමුද්‍රයෙන් තත්ත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් අඹන් ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරෙන බැවින් ඒ ආශ්‍රිත පත්බිම්වල ජීවත් වන්නන් විමසිල්මත්ව කටයුතු කරන ලෙස පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙයි.තවද අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව, පිඹුරත්තෑව ජලාශය ද වාන් දැමීමට ද මේ වනවිට ආරම්භ වී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...