CID ය ගෝඨාභයගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අධිකරණ නියෝගයක් අනුව පෙරේදා (06) දිනයේදී CID නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ, පසුගිය අරගල සමයේදී අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් මොහොතේ එහි තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාමරයේ තිබී හමුවූ මෙම විශාල මුදල අරගලකරුවන් විසින් පොලීසියට භාරදී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...