ඉන්ධන අවසන් වීමෙන් සපුගස්කන්ද බලාගාරය නවතී

ඉන්ධන අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය අද (22) පස්වරුවේ සිට වැඩ නවත්වා ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 100ක් අහිමි වන බව සඳහන්.

කෙසේවෙතත් අද දිනයේ විශාල විදුලි ඉල්ලුමක් නොමැති නිසා විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...