විරෝධතාවක නියැළුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු 18ක් අත්අඩංගුවට !

යාපනය ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ අකිල ඉලංකෛ තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඇතුළු 18 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රදේශයෙහි විරෝධතා නොපවත්වන ලෙස අධිකරණය විසින් නිකුත් කර තිබුණු නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...