අමතක කරලමු පැරණි කතා : පොහොට්ටුවට ඡන්දය දුන් අයට අනුරගෙන් ආරාධනයක් (VIDEO)

මේ ආණ්ඩුව රටට හූනියමක් වී ඇති බවත් එම හූනියම කැපීම සඳහා ජාතික ජන බලවේගයට මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ලබාදෙන ලෙසත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම හූනියම බැඳීම සඳහා පොහොට්ටුවට ඡන්දය ලබාදුන් ජනතාවත් හවුල් වී ඇති නමුත් ඔවුනුත් දැන් ජාතික ජන බලවේගය සමග එක්ව ඇති නිසා දැන් ඒ පරණ කතාව අමතක කර දැමිය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ හොරණ ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...