පැනමාහි බස් රථ අනතුරුකින් සංක්‍රමණිකයන් 39 දෙනෙකු මිය යයි

මධ්‍යම ඇමරිකාවේ පැනමා රාජ්‍යයේ සංක්‍රමණිකයන් 66කට වැඩි පිරිසක් රැගත් බස් රථයක් ඩේරියන් තරණය කරමින් කොලොම්බියාව බලා යමින් සිටියදී සිදු වූ අනතුරුකින් පුද්ගලයන් 39 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.

මෙම අනතුර අවම වශයෙන් වසර 10 කට පසු පැනමාවේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් සිදු වූ දරුණුතම අනතුර වන අතර පැනමාහි සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ බස් රථ අනතුරුරෙන් තුවාල ලැබූවන් අතර දරුවන් පස් දෙනෙකු ද ඇති බවයි.

ඩැරියන් ගැප් යනු වන සතුන්, භයානක ගංගා සහ අපරාධ කල්ලි වලින් පිරුණු 96km (සැතපුම්-60) වනාන්තර ප්‍රදේශයකි. 2014 සිට මිලියන හතකට ආසන්න ජනතාවක් දුෂ්කර ආර්ථික සහ ආරක්ෂක තත්වයන් හේතුවෙන් මෙලෙස සංක්‍රමණය ව ඇති අතර ඇමරිකානු රටවල නව වීසා අවශ්‍යතා බොහෝ දෙනෙකුට ඩැරියන් ගැප් හරහා ගමන් කිරීමට හේතුවී ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...