ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනෙන් පිටව යයි

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ මහතා දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා මියන්මාරය බලා පිටව ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මියන්මාරයේ සමාජ ක්‍රියාකාරික සංවිධාන කිහිපයක ආරාධනය මත ඒ මහතා මෙම සංචාරයේ නිරත වන අතර ඒ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියත් පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර මහතාත් මෙම සංචාරයට එක්ව සිටින බවත් වාර්තා විය.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන්නේ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ සහෝදරයා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...