පුංචි ඡන්දය ගැන තීරණාත්මක පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි

Date:

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලමින් විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්. එම්. ආර්. විජේසුන්දර විසින් ගොනු කර ඇති රීට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

මෙම පෙත්සම පසුගිය 10 වනදා කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර සලකා බැලීම සඳහා එළඹෙන 23 වනදා දක්වා කල්තබනු ලැබිණි.

එසේවෙතත් එය එදිනට පෙර කැඳවන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශ්වය විසින් ගොනු කරනු ලැබූ මෝසමක් අනුව පෙත්සම අද එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ අද කැඳවනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...