මහින්ද කියන්නේ Expire වුණ කිරිහට්ටියක් – ඒකෙන් දැන් මොනම ප්‍රයෝජනයක්වත් නෑ (VIDEO)

Date:

දිනේෂ් ගුණවර්ධන මහතාව අගමැති ධූරයෙන් ඉවත් කර යළිත් මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ඒමට පොහොට්ටු පක්ෂයේ යම් උත්සහයක් තිබුණද මහින්ද රාජපක්ෂ යනු මේ වන විට කල් ඉකුත් වූ කිරිහට්ටියක් බවත් එය විසිකර දමනවා හැර මොනම ප්‍රයෝජනයක්වත් නැති බව හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

වරින් වර මහින්ද සමඟ නැගිටින්න හැදුවද මහින්දව නගිටවන්න දැන් හතර පස් දෙනෙක් අවශ්‍ය බවයි HITAOU අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දැන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය දැන් අවසන් වී ඇති බවත් දැන් රටට නව නායකත්වයක් අවශ්‍ය බවත් හෙතෙම පෙන්වාදෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...