G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද

Date:

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී, G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02) ආරම්භ වේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් පැනනැගී ඇති ගෝලීය ගැටලු සහ අභියෝග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

විශේෂයෙන්ම එම ගැටුම්වලින් කලාපිය ආර්ථිකය මත සිදු වූ බලපෑම කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන අතර, ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, යුක්රේනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කර ඇති බවයි.

1999 වසරේ ආරම්භ වූ G 20 සමුළුව මහ බැංකු අධිපතිවරුන්ගේ සහ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම