ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර 12 යි !

Date:

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කර අදට (24) වසර 12ක් සපිරේ.

2010 ජනවාරි 24 වනදා රාත්‍රියේ කොළඹ ආසන්න ප්‍රදේශයකදී ඔහුව පැහැරගැනීමකට ලක්වූ අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අනාවරණය කර, අධිකරණමය ක්‍රියාවලියක් හරහා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙමින් යුක්තිය ඉටුකිරීමක් සිදුව නොමැත.

ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ දිරිය ගැහැණිය වසර 12ක් පුරා ප්‍රගීත්ට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරත වී සිටින්නීය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා නමින් හෙට (25) පෙරවරු 10.30ට මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක් පැවැත්වීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...