ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක්

Date:

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව වාර්තා වේ.

ඉදිරි වසර දෙකක කාලය සඳහා අදියර කිහිපයක් යටතේ මෙම මුදල ලබාදීමට එකඟ වී ඇති බව සඳහන්.

ඒ අනුව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනට එකඟතාවකට පැමිණි වහාම මෙහි පළමු අදියර ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවත් වාර්තා විය.

ලෝක බැංකුවටම අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මේ වනවිටත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු 3කට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට කටයුතු කරමින් සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...