“හැමෝම මගේ හතුරෙක් වීමට කැමතියි” මෛත්‍රීපාල සිරිසේනගේ TikTok

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් TikTok හි “හැමෝම මගේ හතුරෙක් වීමට කැමතියි” යන වදන් සහිත ගීතයට ඔහුගේ ඡායාරූප ඇතුළත් සටහනක් රැල්ලක් බවට පත්වෙමින් තිබේ.

“ලෝක සාම මසුළුව කොරියාවේ සෝල් නුවරදී ඇරඹෙයි විශේෂ දේෂනය හිටපු ජනපති මෛත්‍රිගෙන්” යනුවෙන් කැප්ෂන් එකක් සහිතව, Everybody wants to be my enemy නම් ගීතය පසුබිමට ඇතුළත් කළ වීඩියෝව සමාජ මාධ්‍ය පුරා සැරිසරනු දක්නට හැකිය.

@maithripala_s

ලෝක සාම මසුළුව කොරියාවේ සෝල් නුවරදී ඇරඹෙයි විශේෂ දේෂනය හිටපු ජනපති මෛත්‍රිගෙන්#my3

♬ Enemy – from the series Arcane League of Legends – Imagine Dragons & JID & Arcane & League Of Legends

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...