අඛණ්ඩ වැඩවර්ජනයකට අපි එකඟ නෑ – ලාල්කාන්ත (VIDEO)

මාර්තු 15 වනදා සමස්ත මහා වැඩවර්ජන ක්‍රියාදාමයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන නමුත් එය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ගෙනයාමට තම පක්ෂය මේ මොහොතේ එකඟ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

“ඉස්සෙල්ලාම අපි කියන්න ඕනෙ මේ මොහොතේ 15 වැඩවර්ජනය අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අඛණ්ඩ වැඩවර්ජන කතාවට මේ දැන් කතාකරන මොහොතේදී එකඟ නෑ. 15 වෙනිදා ක්‍රියාමාර්ගය සාර්ථක කරලා, නැවත පාලකයොත් එක්ක අවශ්‍ය නම් කතාබහ කරලා ඒ අය නැවත මොකක්ද කියන්නෙ කියන එක බලලා ඉන් අනතුරුව නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න එක තමයි වඩාත් සුදුසු කියලා අපි කල්පනා කරන්නෙ”

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...