රාජ්‍ය ආදායමෙන් වියදම් පියවාගන්න බැහැ.බද්දට එරෙහිව වර්ජන එපා – මහින්දානන්ද (VIDEO)

Date:

දැනට ලැබෙන ආදායමෙන් රජයේ වියදම් පියව ගැනීමට නොහැකි වීම මත මෙලෙස බදු වැඩි කිරීමට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

බදු අලුතෙන් පැනවූයේ නැති අතර 2019 පැනවූ බද්ද වැඩි කිරීමක් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එලෙස සෘජු බදු අයකරන්නේ රාජ්‍ය සේවකයින්ගෙන් 5%ක් වැනි සුළු පිරිසකගෙන් වන බවත් ඊයේ රටක් වර්ජනය කළේ එවැනි සුළු කණ්ඩායමක් වෙනුවෙන් බවත් ඔහු සඳහන් කළේය.

මේ මොහොතේ මෙලෙස බද්දට රෙහි වීම තුළ දීර්ඝ කාලීනව දුක්විදීමට සිදුවනු ඇති බවද ,මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...