IMF එකඟතා ජනපති පාර්ලිමේන්තුවේ සභාගත කරයි (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවන් පිළිබඳ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

ඉන් අනතුරුව ඒ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ද සිදුකළේය.

RN