අමෙරිකානු ඩොලර් මිලියන 5,500ක් පමණ වන අතරමග නතර වූ ව්‍යාපෘති යළි ආරම්භවන ලකුණු

සටහන – රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසන්නේ ,කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සඳහා රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල් එළඹෙන අලුත් අවුරුද්දට පෙර ගෙවා දමන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ සිය සංගමයේ නියෝජිතයින් ඉකුත්දා ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගැණුනු බවයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 5,500ක් පමණ වන අතරමග නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කළහොත් විශාල පිරිසකට ඉන් සහනයක් සැලසෙන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...