ඉන්දියාව ජයගත් තමිල්නාඩු ගැටයන් ලංකාවට

Date:

මේ වසරේ ජනවාරි 03 සිට 08 දක්වා නවදිල්ලියේ පැවති ඉන්දිය ජාතික කණිෂ්ඨ වොලිබෝල් සූරතාවලියේ දී සූරතාවය දිනාගත්, තමිල්නාඩු ප්‍රාන්ත කණිෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම 2023 මාර්තු මස 31 සිට 2023 අප්‍රේල් 07 දින දක්වා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතය.තමිල්නාඩු ප්‍රාන්ත වොලිබොල් සම්මේලන ලේකම් මාටින් සුදාකර් LNW කළ විමසීකදී පැවසුවේ තමන් මේ අවස්ථාවේදි තමන්ට හැකි උපරිම අයුරෙන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට අපේක්ෂා කරන බවයි.


මෙම තමිල්නාඩු ජාතික කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම එම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කයන් හී ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගයන් සඳහා සහභාගී වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුල වර්තමානයේ උද්ගතවී ඇති තත්වය තුලින් නැවත ශ්‍රී ලංකාව තුල වොලිබෝල් ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනාත්මක තරග ශ්‍රී ලංකාවේ කළුතර, ගම්පහ, කුරුණෑගල, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කයන් තුල පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

ඒ අනුව පහත පරිදි එම දිස්ත්‍රික්කයන් තුල තරග පැවැත්වීමට නියමිතව ඇත.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...