අරගල සමරන්න මිරිහානට ආ පිරිසක් පොලීසියෙන් පන්නයි!(VIDEO)

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මිරිහානේ පැවතිවිරෝධයට වසරක් සැපිරීම සැමරීමට එම ස්ථානයට පැමිණි පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කළේය.

දෛනික රාජකාරී අවසන් වී නිවෙස් වෙත යන පිරිස් වෙත බාධා නොකර එම ස්ථානයේ පිටවන ලෙසයි පොලීසිය විරෝධතාකරුවන්ට අවධාරණය කර තිබුණේ.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුවද පොලීසිය විසින් තත්ත්වය පාලනය අකර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...