සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණය දීර්ඝ කෙරේ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ , සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණය මෙම මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි .

ඊයේ (31) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබු එහි කාලය මෙලෙස දීර්ඝ කළ බව , එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් මතයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණ කටයුතුවල නිරත නිලධාරීන්ට ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ හිංසාවන්ට එරෙහිව කටයුතු කරන්නැයි පොලීසියට උපදෙස් දුන් බවයි.

සුබ සාධක ප්‍රතිලාභ පනත අනුව එම පියවර ගෙන ඇති බව එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...