හේමා ප්‍රේමදාස මහත්මිය සිය නිල නිවස රජයට භාරදෙයි !

Date:

හිටපු ජනාධිපති, දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය තමන්ට රජයෙන් ලබාදී තිබුණු නිල නිවස යළි රජයට භාරදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී ඒ මහත්මිය සිය නිල නිවස රජයට භාරදී ඇත.

ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරුන්ට රජයේ නිල නිවසක් ලැබෙන අතර ජනාධිපතිවරයා මියගිය පසු එම නිල නිවස භාවිතා කිරීමේ අයිතිය බිරිඳට හිමිවේ. ඒ අනුව හේමා ප්‍රේමදාස මහත්මියට ද රජයෙන් නිල නිවසක් හිමිව තිබුණු නමුත් ඒ මහත්මිය එම නිවසේ පදිංචිව නොසිටි අතර ඇය පදිංචිව සිටියේ සිය පෞද්ගලික නිවසක ය. එහෙයින් තමන්ට රජයෙන් හිමිව තිබුණු නිල නිවස නැවතත් රජයට භාරදීමට හේමා ප්‍රේමදාස මහත්මිය පියවර ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...