සුරාබදු දෙපාර්තමේන්තු වැටලීම් ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):

උත්සව සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීම් 900 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
1913 දුරකතන අංකය අමතා එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බව එහි මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය .කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කිරීමේ සිද්ධින් 90 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි ද ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...