සමගි ජන බලවේගයේ මැයි රැළිය පැවැත්වෙන ස්ථානය

සමගි ජන බලවේගය මෙවර සිය මැයි දින රැළිය කොළඹ කොටුව, ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව විශාල පාක්ෂිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාම උත්කර්ෂවත් අන්දමින් මෙවර මැයි රැළිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සජබ මැයි දින කමිටුව සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...