*
Friday, September 20, 2024
spot_img

Latest Posts

බිත්තර සඳහා තවත් අතිවිශේෂ ගැසට්ටුවක්. මෙවර කිලෝ ගණනටත්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට්ටුවෙන් බිත්තර තනිතනිව විකිණීම සඳහා මෙන්ම බර අනුව විකිණීම සඳහා ද උපරිම සිල්ලර මිලක් පනවා ඇත.

ඒ අනුව සුදු බිත්තර කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 880ක් වන අතර රතු බිත්තර කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 920ක් වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan