ලංවිම තියෙන මොඩලයෙන් තවදුරටත් යන්න බැහැ – ප්‍රතිව්‍යුහගතකිරීම අත්‍යවශ්‍යයි (VIDEO)

Date:

කොළඹ LNW:රට තුළ පවතින වෘත්තීය සමිතිවලින් ඇති බලපෑම වළක්වා ගත යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

අද උසස් පෙළ උත්තර පත්‍ර බැලීමත් සිදුවන්නේ වෘත්තීය සමිතිවල කැමැත්ත අකමැත්ත අනුව වන අතර ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන ද පවතින මොඩලයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත් එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේය.

යෝජනා කර තිබෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව බලශක්ති ව්‍යාපෘති සඳහා විවෘත වෙළෙඳ පොළක් නිර්මාණය වනවා මෙන්ම එම වැඩපිළිවෙල අනුව නව බලාගාර ව්‍යාපෘතිවලට වෘත්තීය සමිතිවලට විරුද්ධ වීමේ ඉඩක් නොමැති වෙන බවයි ඔහු කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...