රන්ජන්ගේ අලුත් වැඩේ මෙන්න!(VIDEO)

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාසල් සහ දරුවන් උදෙසා ලැප්ටොප් පරිගණක ලබා දීමේ වැඩසටහාක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (20) පාසල් 11කට එම පරිගණක 23ක් ඇතුළුව ලැප්ටොප් පරිගණක 116ක් බෙදා දී ඇත.

ඇමරිකාවේ වෙසෙන පරිත්‍යාගශීලින්ගෙන් එම පරිගණක තමන් වෙත ලැබෙන අතර ඉදිරියටත් මෙම සමාජ සත්කාරය සිදුකරන බවයි රාමනායක මහතා සඳහන් කරන්නේ.

අඩු ආදායම්ලාභී දරුවන් සඳහා මෙම පරිගණක බෙදාදීම සිදුකරන අතර 077 36 24 927 යන දුරකථන අංකයට අයදුම් කළ හැකි බවත් අනතුරුව සුදුසුකම් සපුරන දරුවන් සියලු දෙනාට එම ලැප්ටොප් පරිගණක ලබාදෙන බවත් රාමනායක මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : පුවත ඇසීමට මෙතනින්...