සර්ජිඕ මැටුරෙලා දෙවන වරටත් ඉතාලි ජනපති ධූරය සඳහා තේරී පත් ​වේ

80 හැවිරිදි වර්තමාන ඉතාලි ජනපති සර්ජිඕ මැටුරෙලා දෙවන ධුර කාලය සඳහා තේරී පත්ව තිබේ. ඒ ඡන්ද 759ක් ලබා ගනිමිනි.

ඔහු පසුගිය වසර 7ක කාලය තුළ ඉතාලියේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

ඒ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්ද 759ක් ලබා ගනිමිනි. මෙම පාර්ලිමේන්තු ඡන්ද විමසුම දින 06ක් පුරා අදියර 08ක් යටතේ පැවැවුණි.

ඡන්ද විමසීමේ අවසන් වටයේදී නීතී සම්පාදකයින් සහ ප්‍රාදේශීය නියෝජිතයින් දහසකට වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය භාවිත කළ අතර ඉන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයෙක් ලබා ගත යතු වූ ඡන්ද සංඛ්‍යාව 505කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...