ආදායම රුපියල් 1,200,000 ට වැඩි නම් බද්දට යටත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුලී පොලී වැනි ආයෝජන අදායම් හෝ රැකියාවක නිරතව සිටින්නේ නම් හා වාර්ෂික ආදායම රුපියල් 1,200,000 ඉක්මවන පුද්ගලයන් ආදායම් බදු ගෙවීමට බැඳී සිටින්නේ යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එවන් පුද්ගලයන් ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම සඳහා වගකීමක් ඇති බවත් හැකි ඉක්මනින් එය විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

තවද ආදායම් බදු වලට යටත් සෑම අයෙක්ම අදාළ දිනට තම ආදායම් බදු ගෙවීමට වගබලා ගන්නා ලෙස දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...