තවුහිද් ජමාත් ගෝඨාභයට ජන්දේ දෙන්න කිව්වේ ඇයි? (VIDEO)

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය යනු කූට නාටකයක් වන අතර මේ රට තුළ ඊට යුක්තිය ඉටු නොවන බවත් අනාගතයේ හෝ යුක්තිය ඉටු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ, අද (21) 43 සේනාංකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

අර්බුදයක් සාදමින් එයින් ගැලව ගැනීමේ නායකයා මමය යන්න පාස්කු ප්‍රහාරයෙන් ගොඩනගන ලද බවත් එහිදී සිංහල බෞද්ධයන්, කතෝලිකයන් මෙන්ම මුස්ලිම් ප්‍රජාවද රැවටීමට ලක් වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...