අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික අක්ෂි රෝහලේ අක්ෂි රෝගීන් සඳහා භාවිත කිරීමෙන් පසු සංකූලතා ඇති වූ බව කියන Prednisolone ඖෂධය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තත්ත්ව පරීක්ෂාවක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ ඖෂධය හේතුවෙන් මේ වනවිට අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දමා ඇති බවය.

අදාළ ඖෂධය ඉවත්කිරීමෙන් අනතුරුව එළඹෙන සඳුදා සිට අක්ෂි රෝහලේ කටයුතු සාමාන්‍යකරණය වනු ඇති බව බලාපොරොත්තු වන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...