පාසල් ළමුන් ප්රවාහන ගාස්තු අඩුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමුන් ප්රවාහන සංගමය පවසයි.
ඒ අනුව, මැයි 01 වනදා සිට ක්රියාත්මක වන පරිදි 5% – 8% අතර අගයකින් ගාස්තු අඩුකෙරෙනු ඇති බවයි එම සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්ර පත්මසිරි මහතා සඳහන් කළේ.
RN