‘අපි තමයි මේ පාර හොඳටම කරන්නේ’- පොහොට්ටුවෙන් වාර්තාගත මැයි දිනයක්! (VIDEO)

කොළඹ LNW: මෙවර මැයි දින සැමරුම ඉතා විශිෂ්ට ලෙස සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහන් කරනවා.

අද (25) ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා මාධ්‍ය වෙත පැවසුවා.

ඒ අනුව සියලු ආසන සංවිධායකයින් දැනුවත් කර අදාළ කටයුතු සූදානම් කරමින් පවතින බවත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තා ගත මැයි දිනයක් සමරන බවටයි ඔවුන් සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...