පිළිකා ප්‍රතිකාර විකිරණ යන්ත්‍ර මිල දී ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අවධානය

සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශන කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස් වී අවස්ථාවේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා විකිරණ යන්ත්‍ර මිල දී ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර යාවත්කාලීන නොකිරීමත් නව මිල දී ගැන්මී යටතේ යාවත්කලීන නොවූ යන්ත්‍ර මිල දී ගැනීමේ සුදානමක් වාර්තා වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රට තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් තවදුරටත් කරුණු විමසා හොදම යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...