ඇමති බන්දුලට සතොසේදී කාන්තාවක් මූණටම බැනවදී. බන්දුල වහාම මාරුවෙයි …

Date:

කතරගම සතොස අලෙවිසැල වෙත ඊයේ (30) පෙරවරුවේ ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි පැමිණ සිටි කාන්තාවක් ඉතාම තදින් දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

“බොරුවට එනවා මෙතන බලන්න. හාල් තියෙනවද ? කියන දේවල් කරනවද ? මිනිස්සුන්ට කන්නත් නෑ” යනාදී වශයෙන් එම කාන්තාව අමාත්‍යවරයාගේ මුහුණටම බැනවැදී ඇත.

එහිදී බලවත් අපහසුතාවයට පත්වූ අමාත්‍යවරයා පවතින වාතාවරණය මත මේ ටිකවත් දෙන එක ගැන සතුටු වියයුතු බව පවසමින් එතැනින් වහාම පිටව ගොස් ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...