ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

දීර්ඝ කාලයක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා අද (01) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 83 වැනි වියේ පසුවිය.

“බෝඩිං කාරයෝ” වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ඇරඹූ ජී. ආර්. පෙරේරා මහතා දශක පහක් තිස්සේ රූපවාහිනී ටෙලිනාට්‍ය 600 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. වැලිකතර චිත්‍රපටයේ සුළු චරිතයකින් සිනමාවට එක්වූ ඒ මහතා දේශීය චිත්‍රපටවලට අමතරව විදේශීය චිත්‍රපට 6කට රංගනයෙන් දායක වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...