නිවිතිගල විවිධ සේවා සමූපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඉහළම ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම සමත්ව තිබේ.
ඒ අනුව එහි ප්‍රාදේශික 38 න් 26 කම බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමට හැකිවී ඇත.
RN

© 2025 Lankanewsweb.net. All Rights Reserved.