නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය අපි බිඳිනවා – SJB (VIDEO)

Date:

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය බිඳීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එම බලය බෙදීමට අවශ්‍ය එකමුතුව සමඟි ජන බලවේගය විසින් ගොඩනගන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ ආණ්ඩුවේ නාඩගම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...