ගොවීන්ට රිසි සේ පොහොර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින 2023 යල කන්නයේදී වී වගාව සඳහා ගොවීන්ට තමන් කැමති පරිදි යූරියා සහ බණ්ඩි පොහොර මිලදීගැනීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ , වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ , රජය විසින් පොහොර මිලදීගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදිම සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව ද
ඒ අනුව, ගොවීන්ට හෙක්ටයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 02කට රුපියල් 40,000ක් වශයෙන් පොහොර මිලදීගැනීමට සහනාධාර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම හේතුව නිසා මෙවර යල කන්නයේ යූරියා පොහොර මිලදීගැනීම ගොවි අභිමතය පරිදි සිදුකළ හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...