උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණය ගැන වි.වි.අචාර්යවරුන්ගේ අලුත්ම තීන්දුව මෙන්න!

Date:

කොළඹ LNW:වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවසන් කරමින් උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු සඳහා එක්වීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී විශ්ව විද්‍යාල ආචාර්ය සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් සිය ගැටළු සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබානොදුන්නද දරුවන් ගැන සිතා එම තීරණය ගත් බවයි.

ඒ අනුව එම උත්තර පත්‍ර පරීක්ෂාවේ අධීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...