අභය නිකේතනාරාමයේ බුද්ධ පූජා පුණ්‍යකර්මයට සජිත් එක්වෙයි (VIDEO)

Date:

මොරවකවත්ත ශ්‍රී අභය නිකේතනාරාමයේ බුද්ධ පූජා පුණ්‍යකර්ම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) සහභාගී විය.

විහාරස්ථානාධිපති පූජ්‍ය තෙනගල්ලන්දේ ජිනානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ද විපක්ෂ නායකවරයාට එහිදී හිමිවිය.

විහාරස්ථානයේ රැස්ව සිටි සැදැහැවතුන් හට පිංබර වෙසක් පොහෝ දිනයක් නිමිත්තෙන් සුභාශිංසන එක් කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...