ඌව ආණ්ඩුකාර ධුරයේ වෙනසක් නෑ

Date:

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල් මහතාට ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවට වාර්තා වූ පුවත් අසත්‍යය බව ඒ මහතා පවසයි.

එවැනි කිසිදු දැනුම් දීමක් තමන්ට මෙතෙක් නොලැබුණු අතර ජනාධිපතිවරයා එවන් දැනුම්දීමක් කරන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...