ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

Date:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පාකිස්ථානයේ දූෂණ විරෝධී ආයතනය වන ජාතික වගවීමේ කාර්යාංශයේ නියෝජිතයන් විසින් හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශ ප්‍රභූවරුන්ගෙන් ලබා දුන් තෑගි රජයේ තෑගි තැන්පතුවෙන් මිල දී ගෙන, වංචා සහගතව ඒවා සැඟවීම සම්බන්ධයෙන් පසුගියදා ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය.

මේ හේතුව නිසාවෙන්ම ඉම්රාන් ඛාන් මැතිවරණ කොමිසම විසින් දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදිකරු බවට ඒකමතිකව තීරණය කළ අතර ඒ සමඟම සමඟ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ද පත් විය.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...