රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහබැංකුව අද (11) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.67ක් සහ විකුණුම් මිල රුපියල් 322.70ක් වශයෙන් සටහන් විය.

ඊයේ දිනයේදී එම අගයයන් දැක්වුණේ පිළිවෙළින් රුපියල් 310.90ක් සහ රුපියල් 324.80ක් වශයෙනි.

ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...