සිමෙන්ති මිල පහලට!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): කි.ග්‍රෑ 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 150 කින් අඩු වන බව තොග සිමෙන්ති වෙළෙන්දෝ පවසති.

ඒ අනුව, ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ 50 ක සිමෙන්ති කොට්ටයක මිල රු. 2,750 සිට රු. 2,600 දක්වා පහත වැටෙන බවයි තොග සිමෙන්ති වෙළෙන්දන් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...