කුඩා දරුවෙකු ඇතුළු ළමුන් හතර දෙනෙක් අතුරුදන් !

නෙළුව, දෙල්ලව, මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතර වී සිටි පවුල් කිහිපයකට අයත් පිරිමි දරුවන් 4 දෙනෙකු ඊයේ (13) රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙම ළමයින්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල වැඩකිරීම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි නතරව සිටින අතර ඊයේ රාත්‍රියේ සිට සිය දරුවන්ව අතුරුදන්ව ඇති බවට 119 දුරකථන අංකයට දැනුම් දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 01 මාස 03, අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පිරිමි දරුවන් සිව් දෙනෙකි.

නෙළුව පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති...