වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඇප මත නිදහස් !

Date:

කැළණිය විශ්ව විද්‍යාලය අසල විරෝධතාවක් අතරතුර අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් 08 දෙනා ඇප මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළේය.

ඒ, ඊයේ පස්වරුවේ ඔවුන්ව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

අයුතු ජන රාශියක සාමාජිකයින් වීම, පොලිසියට පහරදීම සහ පොලිසියේ රාජකාරියට බාධාකිරීම යන චෝදනා යටතේ ඔවුන්ව පෙරේදා රාත්‍රියේ කිරිබත්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...