ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව කළමණාකාර අධ්‍යක්ෂවරයෙක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කළමණාකරන හා සේවා සැපයුම ක්ෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ. මලවිගේ මහතා පත්කර ඇති අතර ,  අද (29) ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලයේදී ඒ මහතා සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය .

මෙම තනතුරට පෙර ශ්‍රී ලංකා වරයා අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ ලෙසද රාජකාරි කරනු ලැබූවේ ද ඒ මහතාය.

                 
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති...