මීළඟ අගමැති බැසිල් – විජේදාසගෙන් ඉඟියක් ? (VIDEO)

Date:

අවස්ථාවක් උදා වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිවාර්යයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා එවැනි ඉල්ලීමක් කළහොත් එය ඉටු නොකර සිටීමට හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරයෙහි හෝ අගමැති ධුරයෙහි වගකීම් හරියාකාරව ඉටුකිරීමට නොහැකි බවත් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...